Description
ඔබ මෙම Ai Mouse එක, තෝරාගත යුත්තේ ඇයි?
ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම Ai Mouse එක වීම.
කෘතිම බුද්ධිය (Ai) මඟින්, ඵලදායීව කෙටි කාලයක් තුල ඔබේ කාර්යය කරගැනීමට ඇති පහසුව. ඕනෑම ක්ෂේත්‍රයක නියැලෙන්නන් සඳහා යෝග්‍ය වේ.
ප්‍රධාන විශේෂාංග සහ වාසි
ඔබේ පරිගණකය ඔබේ හඬ මඟින් පාලනය කිරීමට ඇති හැකියාව
බහු උපකරණ (පරිගණක, ලැප්ටොප්, ටැබ්ලට්) අතර සුමටව මාරු විය හැක
සිංහල, දෙමළ, ඉංග්‍රීසි ඇතුළු 60 කට වැඩි භාෂා සමඟ වැඩ කිරීමට හැකිය
ඔබේ දත්ත නවීන ආරක්ෂණ ක්‍රමවේදයන් මගින් ආරක්ෂිතව තබාගැනීමට හැක නවතම Ai තාක්ෂණය සහ වැඩිදියුණු කිරීම් සමඟ නිරන්තරයෙන් යාවත්කාලීන වීමට ඇති හැකියාව
Why Choose the Emark AI Mouse?
- First in Sri Lanka: Be among the first to experience this revolutionary technology.
- Boost Productivity: Speed up your work with smart automation.
- Perfect for Everyone: Ideal for professionals, designers, and students.
Key Features & Benefits:
- Effortless voice typing.
- Seamless document composition and translation between Sinhala, Tamil, English, and 100+ languages.
- AI-powered professional presentation generation.
- Easy creation of worksheets and structured documents.
- Unlimited design possibilities.
- Convert printed or handwritten text to digital (OCR).
- Secure data storage for privacy.
- AI-powered customization.
- Wi-Fi or Bluetooth connectivity with up to 4000 DPI precision.
- No monthly subscription fees.
Emark AI Mouse – Powered by SALA. We make technology affordable.



Reviews
There are no reviews yet.